{"product_id":"hadisy-anathura","title":"හදිසි අනතුර | Hadisy Anathura","description":"\u003cp\u003e\u003cspan\u003eඅවාසනාව ඇය හඹා එමින් තිබිණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමග තවත් දරුණු වෙයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසියල්ල ඇරැඹෙන්නේ එතැන් සිටය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅනතුරින් ඈ ගලවා ගැනීමට පැමිණෙන අමුත්තා කවුද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ටේගත් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබා ගැනීමට හැකිවේද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eටේගන්ගෙත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42635877744727,"sku":"203682","price":1850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HadisiAnathuraF1.webp?v=1774163792","url":"https:\/\/seevalibooks.lk\/products\/hadisy-anathura","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}