{"product_id":"habiyage-halla","title":"හබියගේ හෑල්ල | Habiyage Halla","description":"\u003cp\u003eඒ අස්සෙ හංසිගෙ \" ආක්ෂේ \" ඇවිත් හංසිගෙ කොට්ටේ උඩ බුදි...\u003cbr\u003e\"දුප් පරයා...\" කෑගහන්ඩ ඕනෙත් නෑ. මුං මගෙ අඩි සද්දෙටත් දුවනවා. හැබැයි මේ බළල් හමුදාව කෙළිනවා දවසක මට හික් ගෑවෙන්ඩ.... ඒක නං බුදු ෂුවර්... මේ ආක්ෂේ හංසිගෙ කොටෙ උඩ නිදි. හරියට හංසි උගෙ ගෑනි වගෙ. ගේමක් ගහලා බිළාල රාජයාව අතුරුදහන් කරන්ඩ මීට වඩා හොඳ අවස්ථාවක් නෑ. කෝකටත් මං සන්ලයිට් පෙට්ටියක් හිල් විදලා ආක්ෂේව ඒකට ඔබලා රැපින් පේපර් වලින් ලස්සන තෑග්ගක් හැදුවා.\u003cbr\u003eදැන් ඉතිං දෙයියනේ කියලා මේක වෙඩින් එකේ ගිෆ්ට් බොක්ස් සෙක්ෂන් එකට දුන්නම දුන්නෙ කවුද කියලා දන්නෙත් නෑ.\u003cbr\u003eඕවා ඒ මිනිස්සුන්ට මතකත් නෑ..\u003cbr\u003eආක්ෂේ ... ඤාව් නොකියා හිටු. උඹේ ග්රහචාරය  වෙනස් වෙන්ඩයි යන්නේ...\u003c\/p\u003e","brand":"Thara Publishers","offers":[{"title":"Default Title","offer_id":44529782030423,"sku":"206155","price":800.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HABIYAGEHELLAf1.webp?v=1792645297","url":"https:\/\/seevalibooks.lk\/products\/habiyage-halla","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}