{"product_id":"galiwarayanaya","title":"ගලිවරායණය | Galiwarayanaya","description":"\u003cp\u003eමාර්ටින් වික්රමසිංහ විසින් ගලිවරායණය නමැති ළමා කතාව සම්පාදය කරන ලද්දේ 1931 දීය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කෘතියට පාදක වුයේ ජොනතන් ස්විප්ට් ගේ Gulliver’s Travels නම් උපහාස කතාවයි. එය මුලින්ම පළ වුයේ එංගලන්තයේ දීය. පළ වු වසර 1726 වේ. ලොව විවිධ රටවල පැතිරි මෙම කතාව ශ්රී ලාංකීය දරුවන්ගේ මනසට ගෝචර වන අයුරින් අනුවර්තනය කීරිමට වික්රමසිංහයන් සමත් වී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.\u003c\/p\u003e","brand":"Sarasa Publishers","offers":[{"title":"Default Title","offer_id":44258504245335,"sku":"194534","price":350.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/seevalibooks.lk\/products\/galiwarayanaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}