{"product_id":"gabini-bawa-saha-daru-sampatha","title":"ගැබිණි බව සහ දරු සම්පත | Gabini Bawa Saha Daru Sampatha","description":"\u003cp\u003eමව් පදවිය ලොව උතුම්ම පදවිය යි. අද එදා මෙන් නොව මව් පදවිය දැරීමට දැනුමක් අවශ්ය වේ. නූතන විද්යාවේ දියුණුවත් සමඟ ළදරු මරන අනුපාතය අඩු වීම මනුෂ්ය සමාජය ලත් භාග්යයකි. නිරෝගී දරුවෙක් මෙලොවට බිහි කිරීමට අවශ්ය දැනුමෙන් කටයුතු කිරීමට හැකිවීම ද දෙමව්පියන් අත් කරගෙන තිබෙන වරප්රසාදයකි. මේ ග්රන්ථය පරිශීලනය කිරීමෙන් යහපත් මවක් වීමට ලැබෙන දැනුම මතු පරපුරට ආශිර්වාදයක් වනු ඇත.\u003c\/p\u003e","brand":"Vijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44266742513751,"sku":"102901","price":320.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GabiniBawaSahaDaruSampathaF1.webp?v=1789098657","url":"https:\/\/seevalibooks.lk\/products\/gabini-bawa-saha-daru-sampatha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}