{"product_id":"floral","title":"ෆ්ලෝරල් | Floral","description":"\u003cp\u003e\u003cspan\u003eආදරේ කියන්නේ මොකක්ද?                                                                                                                                              ඒ ආදරේ ගැන දැනෙන හැගීම, අදාල කෙනාට කියාගන්න බැරී වුනොත්, එතකොට දැනෙන හැගීම මොකක්ද? කියාගන්න බැරි වුන ඒ හැගීම, කවදාහරි කියන්න ලැබුනොත්? අරලියා සහ මිගාර කියන්නේ කවුද? ඔවුන් අප අතරම ඉන්නවද? අම්මාගෙයි අප්පච්චිගෙයි ආදරේ, ඒ විදියටම වෙන කෙනෙක්ගෙන් ලැබෙන්න පුළුවන්ද? හැමදේටම උත්තර මේ පිටු අතරම, ෆ්ලෝරල් සුවඳක් ලෙස හමායාවි……..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Lankabooks.lk","offers":[{"title":"Default Title","offer_id":44638438228055,"sku":"201117","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/FLORAL_f1.webp?v=1794395397","url":"https:\/\/seevalibooks.lk\/products\/floral","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}