{"product_id":"ekamath-eka-gangawaka","title":"එකමත් එක ගංගාවක | Ekamath Eka Gangawaka","description":"\u003cp\u003e\u003cspan\u003eඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දීර්ඝතම රාත්රියයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරැණි \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eස්වාත් තානායම සුපුරුදු පරිදි නිතර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e යනෙනවුන්ගේ ඝෝෂාවෙන්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරි ඉතිරි පැවැතිණි. එක්වරම එහි ඉදිරි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දොර හඬ නගා විවර වී.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කුටියට ඇතුළු වූවේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉනික්බිති. මරණීය නිහඬතාවය පැතිරිණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කෙඳිරිල්ලකුදු නැසිණි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෝරා ගණනකට පෙර ගගේ ගිලී මියගිය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කුඩා දැරියකගේ මළසිරුරකි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඉනික්බිති නොසිතුවක්ම සිදුවිය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමියගිය දැරීය. යළිත් ජීවය ලැබූ කලෙක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පරිද්දෙන් දෑස් විවර කළාය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එය ආශ්චර්යයක්ද? මායාවක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ සිඟිති දැරිය කාගේද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42621579362391,"sku":"203675","price":2350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/EkamathEkaGangawakaF1.webp?v=1773817930","url":"https:\/\/seevalibooks.lk\/products\/ekamath-eka-gangawaka","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}