{"product_id":"eka-iththaka-mal-loku-akka-ela-3","title":"එක ඉත්තක මල් 1- ලොකු අක්කා  එලා| Eka Iththaka Ma 1-Loku Akka Ela","description":"\u003cp\u003eසෙනග අස්සේ තෙරපෙමින් දැරියන් පස් දෙනෙකු කැටුව යාම සුළුපටු දෙයක් නොවන බව අම්මාට වැටහිණි. මුහුණුවල වූයේ බැගෑපත් පෙනුමකි. මුහුණු සතුටු කිරීමට නම් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළ යුතුය. නිවසේ කළ යුතු වැඩ අපමණ ය. බැරෑරුම් ම දෙය වූයේ අතේ ප්රමාණවත් තරම් මුදල් නොමැතිකම ය. බැහැ කීමට ද දිව නොනැමේ. කානිවල්එකේ ඇවිදීමට මුදලක් වැය නොවේ. \"හා එහෙනම් යමු.¨ අම්මා තීරණය කළා ය.\u003cbr\u003e\"මේ ටිකත් අහගන්න. පරක්කු වෙන්න බැහැ. මොකද සෙනග වැඩි වෙන්න කලින් බස් එකට නැග ගන්න ඕනේ. දැන් තව සැරයක් වතුරට ගිහින් ඇඟ පුරාම නියෙන වැලි හෝද ගෙන ඇවිත් සූදානම් වෙන්න.\"\u003cbr\u003eතමන්ට යම් අභිප්රායක් මුදුන්පත් කර ගැනීමට අවශ්ය වූ විට ළමයින් කොතරම් කඩිසරව වැඩ කරනවා ද යන්න අම්මාට අදහා ගත නොහැකි විය. ඉතාම කෙටි වේලාවකින් ඔවුහු සැණකෙළිය වෙත යෑමට පෙළ ගැසුණහ\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44187656355927,"sku":"169528","price":630.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/EkaIththakaMal-1_3f3dbde3-f365-4c57-8fc7-bf3894c7163f.webp?v=1787545284","url":"https:\/\/seevalibooks.lk\/products\/eka-iththaka-mal-loku-akka-ela-3","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}