{"product_id":"eka-iththaka-mal-3","title":"එක ඉත්තක මල් 3- කල්පනාකාරී සාරා | Eka Iththaka Mal-3","description":"\u003cp\u003eහෙනි ලිව්වාය. ලිව්වාය. නොනවත්වා ම ලිව්වාය. අත් කකියන්නට විය. පේළි ඇද විය. සෑම පේළියකම අවසානයේ දී හදවත කෝපයෙන් පුපුරා හැලිණි.\u003cbr\u003e කන් පෙත්තේ ඇති වී තිබෙන වෙනස පළමුවෙන් ඇස ගැටුනේ හෙනීටය. \"සාර කෝ කවු?\"\u003cbr\u003eසාරා  මිට මොළවාගෙන සිටි මුදල් මේසය මත  නැබුවාය. \" මෙන්න ඒක.\"\u003cbr\u003eගැඹුරු කල්පනාවක නිරත වූ ටැන්ටාගේ දෙබැම එකට හා වූව ද, ඒ මොහොතකට පමණි. සැණෙන් මුහුණ දීප්තිමත් විය.\u003cbr\u003e\"මම දන්නවා කරන්න ඕන දේ. හදනවා බොරු සුප් එකක්. ඒක හදන්න එතරම් වෙලායන්නේ නැහැ නේ. ''\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44187715633239,"sku":"173022","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/EkaIththakaMal-3F1.webp?v=1787546399","url":"https:\/\/seevalibooks.lk\/products\/eka-iththaka-mal-3","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}