{"product_id":"e-apuru-maga","title":"ඒ අපූරු මග | E Apuru Maga","description":"\u003cp\u003eජීවිතයේ සැබෑ සතුට මෙයයි. එනම්; දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි; ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සෝමාරියකු, අලසයෙකු නොවී සොබා දහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි... මට නම් අවශ්යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසා ද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ, මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයක් නොවේ. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.\u003cbr\u003e-ජෝර්ජ් බර්නාඩ් ෂෝ\u003c\/p\u003e","brand":"සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44266853236823,"sku":"177098","price":800.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AAPURUMAGA_VISHISHTANAYAKAYANGEPILIWETH8_ROBINSHARMAF1.webp?v=1789105032","url":"https:\/\/seevalibooks.lk\/products\/e-apuru-maga","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}