{"product_id":"duo","title":"ඩුඕ | Duo","description":"\u003cp\u003eඋමා සහ සාරා කාලවකවානු දෙකක් දෙරටක ජිවත්වන තරුණියන් දෙදෙනෙකි. ඔවුහු සමාන සමාජ සංසිද්ධීන් හරහා ඇවිද යති. හෙවත් පර පීඩක පිරිමින්ට මුහුණ දෙති. අනතුරුව උදාවන සමාජ පරාමිතීන් හා මේ දෙදෙනා ගනුදෙනු කරන්නේ දෙයාකාරවය.\u003cbr\u003eඋමා සන්තානගත අඳුරක වෙළී උකටලීව සැනසුම සොයා සරන්නී, සතුට අන් තැනෙක සෙව්වාය. සාරා අරුමැසි ජිවිතයේ ප්රහර්ෂය හඹා යන්නී, දිවියේ සාරය දකින අදිටන සුරතට කැටි කොට ගත්තාය.                                                                                           \u003cbr\u003eනීතිය, හොරා පොලිස් කළේය. ආලයේ දෙවඟන උන් හා ඔට්ටු සෙල්ලම් කළාය. සමාජ පරමාදර්ශී භුතයෝ මේ දෙදෙනා පසුපස හඹා ගියහ.\u003c\/p\u003e\n\u003cp\u003eඥාන පරාසය, සංස්කෘතික පරිඥානය සහ පෞරුෂය කේන්ද්රීයව, එකිනෙකාගේ හැසිරීමෙහි සහ තීරණයන්හි සියුම් වෙනස්කම් පවා ජීවන පරිධිය නිර්ණය කෙරු මෙහිලා බලපානු නොවෙද?\u003c\/p\u003e\n\u003cp\u003eපිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතාන්දරයකි මෙය\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44638202331223,"sku":"193988","price":1350.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DUO_f1.webp?v=1794389300","url":"https:\/\/seevalibooks.lk\/products\/duo","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}