{"product_id":"diwaman-viyamana","title":"දිවමන් වියමන | Diwaman Viyamana","description":"\u003cp\u003eසිසිරය ආවහම නත්තලේ සීනු හඬ ගෙන එන්නෙ මරණය බව නොදැන ජිවිතයේ වසත්කල උදුරා තලුමරා ඉඳුල් කරන ලෝකයක උපත ලද විල්බර් දැන සිටියාද ඒ පුවත.\u003cbr\u003eචාලට්, කවුද ඇය?\u003cbr\u003eකාටවත් නොපෙනුණු ජිවිතයට බේරා දෙනු හැකිවේද විල්බර්ගේ ජීවිතය?\u003cbr\u003eආදරයක මහිම පාමුල දිලිසෙනුයෙ ජිවිතයම බව කෙලෙසක බෙදා වෙන්කළ හැකිද අපා දෙපා සිවුපාවුන් අතර\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44386793717847,"sku":"191870","price":990.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DIWAMANVIYAMANAf1.webp?v=1790838136","url":"https:\/\/seevalibooks.lk\/products\/diwaman-viyamana","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}