{"product_id":"dhana-chinthanaye-vishmitha-prathipala","title":"ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල| Dhana Chinthanaye Vishmitha Prathipala","description":"\u003cp\u003eඔබ ඔබේ ජිවිතයේ ළඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක සඳහා පෙර සූදානමක් අත්යවශ්යය. එය ඔබේ ජිවිතය යහපත් කරන අතර අවශ්ය ඉලක්ක කෙරේ පහසුවෙන් ළඟා කරවයි. එම පෙර පුහුණුව ලබාගන්නා ආකාරය ප්රායෝගික මගපෙන්වීමක් මගින් මෙම කෘතියෙන් ඔබට පහදා දේ.\u003cbr\u003eමෙම කෘතිය ප්රධාන වශයෙන්ම ධන චින්තනය ඇසුරෙන් ප්රතිඵල කෙරෙහි ළඟා වන අයුරු පෙන්වා දෙයි. එය ධන චින්තනයේ මූලික කරුණු ක්රියාවට නංවමින් තම ජීවිතය අවශ්ය ඉලක්කයන් කරා ගෙන යන අපූරු කතාවකි.\u003cbr\u003eලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම කෘතිය ශ්රී ලංකාවාසී පාඨකයන් අතර ද බෙහෙවින් ජනප්රිය වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44383414550615,"sku":"102807","price":0.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DhanaChinthanayeVishmithaPrathipalaF1.webp?v=1790755497","url":"https:\/\/seevalibooks.lk\/products\/dhana-chinthanaye-vishmitha-prathipala","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}