{"product_id":"demuthu-anna","title":"දෙමුතු අන්නා | Demuthu Anna","description":"\u003cp\u003eඅහස් සහ සිතුලි ඉන්නෙ යෞවනයෙ දොරටුව අබියස. ඔවුන්ව පිටස්තරයෝ දකින්නෙ අමුතු ළමයි දෙන්නෙක් විදියට.\u003c\/p\u003e\n\u003cp\u003eමුහුණ දෙන එකම ප්රශ්නයට අහස් සහ සිතුලි විසඳුම් හොයන්නෙ දෙයාකාරයකට. දෙන්නා හැල හැප්පීම් නැතුව එකඟ වෙන්නෙ එකම දෙයක් සම්බන්ධයෙන් විතරයි.                                                                                                                                අහස් සහ සිතුලි ජීවවිද්යාත්මකව වැඩිවිය පත් වෙන්නෙ මේ කාලයෙදි. ඒ නිසාම එයාලට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගත් එමටයි. මේ අලුත් ශාරීරික සහ මානසික විපර්යාසයන් සමග ගනුදෙනු කරන්න, ඔවුන් උත්සාහ කරන ආකාරයන් ඔවුන්ටම අනන්යයි.\u003c\/p\u003e\n\u003cp\u003eපාසල, ගුරුවරු, දෙමාපියෝ, සමාජ මාධ්ය, ලිංගිකත්වය, මිත්රත්වය, ආදරය මේ හැම දෙයක් පිළිබඳවම නව අර්ථ කථනයන් හිත්වල උපදින කාලයක ඔවුන් ජීවත් වෙන්නෙ.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44637079961687,"sku":"206490","price":800.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DEMUTHU_ANNA_F1.webp?v=1794372596","url":"https:\/\/seevalibooks.lk\/products\/demuthu-anna","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}