{"product_id":"deiyange-ratata","title":"දෙයියන්ගේ රටට | Deiyange Ratata","description":"\u003cp\u003eඉන්දියාව මහාද්වීපයක් නොවුනත් එය එක්තරා විදිහකට මහාද්වීපයකි. ඒ අපූරු මහාද්වීපය ඇතුළේ කේරළය යනු තවත් රටකි. ඉන්දියාව ඇතුළත ලංකාවට, ලංකාවේ සංස්කෘතියට, කෑම බීමවලට, මිනිසුන්ට සමාන යම් ප්‍රදේශයක්වේද ඒ කේරළයමය. කේරළයේ මලයාලීන් එක්ක කේරළයේ ගස් කොළන්වලින් පිරුණු ගම් බිම්වල සැරිසරන විට දැනෙන්නේ ලංකාවේම අපි නොගිය පළාතකට ගියාක් වැනි හැඟීමකි. කේරළයේ කොළ පැහැ ගස් කොළන්වලට, මලයාලීන්ගේ කෑම බීම වලට මලයාලම් සිනමාවට, කේරළ සංස්කෘතියට පෙම් බඳින කෙනෙකුට සංජය දොළමුල්ලගේ 'දෙයියන්නේ රටට' කෘතිය අපූරු ලියවිල්ලකි. එය කියවන අතරතුර විසා, පොස්පෝට් කිසිවක් නොමැතිව නොමිලයේම කේරළය පුරා සැරිසරන්නට පිළිවන\u003c\/p\u003e","brand":"Storyflix publishers","offers":[{"title":"Default Title","offer_id":44106488709207,"sku":"205453","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DeiyangeRatataF1.webp?v=1785988328","url":"https:\/\/seevalibooks.lk\/products\/deiyange-ratata","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}