{"product_id":"deasaman-mala","title":"දෑසමන් මල | Deasaman Mala","description":"\u003cp\u003e\" කොල පාට ජිවිතයක් ප්රාර්ථනා කරපු ගැහැනියෙක්ට කලුපාට කාමරයක අවුරුදු විසි ගණනක් ජීවත් වෙන්න වුණහම එයාට මේ වගේ වෙන එක සාමානයයි.\u003cbr\u003eදරුණු මාහසික ගැටුමක අවසානයක් විදිහට එයා කාවටත් දන්නෙ නැති ගැහැනියක් බවට පත් වෙලා තියෙනව.\u003cbr\u003eලස්සනට ජීවත් වුණ ලස්සනම තරුණියක් අවුරුදු විසිගානක් අඳුරු කුටියක හිරවෙලා තමන්ගේ හස්බන්ට දවස ගානෙ හුස්ම අතාරිනව බලන් ඉන්න වුණහම ඒක මොනතරම් දරුණු දඬුවමක් ද?\u003cbr\u003eදන්නවද...\u003cbr\u003eසමහර ජීවිත කතා තියෙනවා, කවදාවත් තමන්ට ඕන විදිහට ලියා ගන්නවත් බැරි වුණා.\u003cbr\u003eදෑ සමන් පෙති මත සිහින් කැළත් අත් හැර එය ගඟ දිගේ ගසාගෙන යන හැටි බලා ඉන්නට පමණක් මට හැකිය.\u003cbr\u003eමන්ද... සමහර වේදනා වලට පැහැයක් ඇති නමුත් ඒවා කිසි දිනෙක අකුරුවන්නේ හෝ වචන වී ආලෝකය සමඟ සටන් වදින්නේ නැත. ගඟ තරම් නිසලව දරාගන්නවා පමණි.\u003c\/p\u003e","brand":"Silika Publication","offers":[{"title":"Default Title","offer_id":44529842651223,"sku":"206125","price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DEASAMANMALAf1.webp?v=1792646145","url":"https:\/\/seevalibooks.lk\/products\/deasaman-mala","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}