{"product_id":"deadline","title":"අමරා දේවි | Amara Devi","description":"\u003cp\u003e\"දුවේ.. කොහෙ ගියත් මොනවා කෙරුවත් කමක් නෑ.. හැබැයි උඹ පැවත එන්නෙ සිටු පරපුරකින් කියන එක අමතක කරන්ට එපා.. උඹ ඉපදුණ දවසේ නැකැත් ඇදුරා කිව්වෙ අපිට අහිමි වෙච්චි ධනය, බලය, කීර්තිය ඔක්කොම උඹ හරහා ආපහු ලැබෙනවා කියලා.. අපිට ඒ කිසි දෙයක් නොලැබුණත් කමක් නෑ.. කවදා හරි දවසක යහපත් කුළ කුමාරයෙකුට සරණ පාවලා දෙනකම් තමන්ගෙ ගෞරවය රැකගෙන පරිස්සමින් ඉන්ට උඹ වගබලා ගන්ට ඕන..\"\u003c\/p\u003e","brand":"Rathsara Publishers","offers":[{"title":"Default Title","offer_id":44661201469527,"sku":"205924","price":1400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AMARA_DEVI_F1.webp?v=1794560554","url":"https:\/\/seevalibooks.lk\/products\/deadline","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}