{"product_id":"deadline-1","title":"Deadline","description":"\u003cdiv class=\"product-blurb-body\"\u003e\n\u003cp\u003e\u003cspan\u003eදශකයකට ආසන්න වූ කාලපරාසයක, ප්රශස්ත \u003c\/span\u003e\u003cspan\u003eධුර කාල දෙකකින් ඉක්බිති අව්වේකී දේශපාලන \u003c\/span\u003e\u003cspan\u003eසටන්බිමෙන් සමුගෙන. සැනසිලිදායක විශ්රාම \u003c\/span\u003e\u003cspan\u003eදිවියක් සොයා අගනුවර අතැර මධ්යම \u003c\/span\u003e\u003cspan\u003eකඳුකරයට පැමිණෙන හිටපු ජනාධිපතිවරයෙක්. \u003c\/span\u003e\u003cspan\u003eප්රචණ්ඩ කුණාටුවක් කඳුකරය සිසාරා හමායන  \u003c\/span\u003e\u003cspan\u003eඑක්තරා දෛවෝපගත දිනෙක, පළිගැනීමී \u003c\/span\u003e\u003cspan\u003eඒකායන අභිලාශයෙන් ඔහු සොයා එන ඒ අතීතාවතාර කවරහුද?                                                                                                                                                                                 \u003c\/span\u003eසමස්ත දේශයක් ලෙයින් නහවන, විනාශයේ අග්නියෙන් දවාලන ඔවුන්ගේ ලේ පිපාසිත අරමුණ, කෲරතර සැලසුම කුමක්ද?\u003cspan\u003eඔවුන් හමුවේ ස්වකීය ජීවිතය මෙන්ම ලක්ෂ \u003c\/span\u003e\u003cspan\u003eසංඛ්යාත ජීවිත ගලවාගනු වස්, මීදුමෙන් \u003c\/span\u003e\u003cspan\u003eවෙළාගත් කඳුපන්ති, බිහිසුණු වනමෘගයින් \u003c\/span\u003e\u003cspan\u003eගැවසීගත් අන්ධකාර කඳුකර වනාන්තර \u003c\/span\u003e\u003cspan\u003eකාලයේ වැලිතලාවෙන් වැසීගත් ඉපැරැණි උමං \u003c\/span\u003e\u003cspan\u003eමාර්ග මැදින් කාලය, මරණය හා සොබාදහම \u003c\/span\u003e\u003cspan\u003eසමඟ සටන්වදිමින් ඉදිරියට ඇදෙන ඔහුගේ \u003c\/span\u003e\u003cspan\u003eගමන කොයිබටද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙය තවත් එක් ගැලවීමේ හෝ \u003c\/span\u003e\u003cspan\u003eගළවාගැනීමේ කතාවක් නොවේ!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Sankha Publishers","offers":[{"title":"Default Title","offer_id":44666777665623,"sku":"204917","price":2100.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DEADLINE_F1.webp?v=1794564325","url":"https:\/\/seevalibooks.lk\/products\/deadline-1","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}