{"product_id":"dandumonaraya","title":"දඬුමොණරය | Dandumonaraya","description":"\u003cp\u003e\u003cspan\u003eදරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කථාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්යාපන ක්රමයක් බව මනෝවිද්යාඥයන්ගේ අදහසයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමාර්ටින් වික්රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කථාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්රියා ගැන කියැවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasa Publishers","offers":[{"title":"Default Title","offer_id":44258521382999,"sku":"141499","price":175.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/seevalibooks.lk\/products\/dandumonaraya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}