{"product_id":"daeka-nudutu-pera-nimithi","title":"දැක නුදුටු පෙර නිමිති | Daeka Nudutu Pera Nimithi","description":"\u003cp\u003eවිශ්ව දැනුම බුදු දහම ඇතුළෙ ම අඩංගු වෙනවා නායක හාමුදුරුවනේ..... අවශ්ය වෙන්නේ බුදු දහම හරි හැටි අවබෝධ කර ගැනීමයි.... අනෙක භෞතිකත්වය මායාවක් කියලා දැන දැනම ඒවා පස්සෙ බුදු දහම ඇඳ ගෙන යන එක තේරුමක් නැති වැඩක්\"\u003cbr\u003eඑසේ වදාළ පොඩි හාමුදුරුවෝ මායාව ම වැලඳ ගත්තේ කාගේ වරදින් ද? මේ සංවේදී ප්රශ්නය දෙස බැලිය යුතු පැතිකඩ බොහෝ ය. එවන් සංවාදයකට \"දැක නුදුටු පෙර නිමිති \" ඔබව කැඳවන්නේ අඳුරට නොරිංගා ආලෝකය තේරුම් ගැනීමට කරන ආයාචනයක් ද පෙරදැරිව ය.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44637930029143,"sku":"153808","price":475.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DEKA_NODUTU_PERA_NIMITHI_f1.webp?v=1794376958","url":"https:\/\/seevalibooks.lk\/products\/daeka-nudutu-pera-nimithi","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}