{"product_id":"cress","title":"ක්‍රෙස් | Cress","description":"\u003cdiv class=\"kvgmc6g5 cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003e\"චන්ද්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරෙස්\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eලෝකය බේරා ගැනීමට කි\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003e්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරයාත්මක වෙයි.\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඇය ඔබට සාමාන්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eයයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත්\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eතරුණියක නොවේ.\"\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003e්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවානා රැුජනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003e්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරණය කරමින් සිටිනා බව ලවානා රැුජන දන්නේ නැත...\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003eඅහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වෙයි.\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"o9v6fnle cxmmr5t8 oygrvhab hcukyx3x c1et5uql ii04i59q\"\u003e\n\u003cdiv dir=\"auto\"\u003eThe Lunar Chronicles කතා මාලාවේ තෙවැන්න\u003c\/div\u003e\n\u003cdiv dir=\"auto\"\u003e‘‘ක්\u003cspan class=\"sf5mxxl7 nvdbi5me oygrvhab ditlmg2l kvgmc6g5 knj5qynh tbxw36s4 pq6dq46d\"\u003e\u003c\/span\u003eරෙස්’’\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44168676638807,"sku":"185724","price":2250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/CRESSF1.webp?v=1786780151","url":"https:\/\/seevalibooks.lk\/products\/cress","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}