{"product_id":"charletge-makulu-dala","title":"චාලට්ගේ මකුළු දෑළ | Charletge Makulu Dala","description":"\u003cp\u003eමකුළුවෙකුත් ඌරු පැටියෙකුත් අතර ඇතිවන මිත්රත්වය ගැන ලියවුණු මෙම කෘතිය සුන්දර කතාවකි. සැබැවින් ම සකර්මන් මහතාගේ පිදුරු මඩුවේ සතුන්ගේ ජීවිතය ගතවෙන අයුරු කියවන විට මහත් සොම්නසක් දැනේ. ඌරු පැටියෙකුගේ ජීවිතය බේරා ගැනීමට එක් මකුළු ධේනුවක සිදු කරන ලද ක්රියාදාමය ප්රාතිහාර්යයක් බඳුය.\u003c\/p\u003e","brand":"Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44256525025367,"sku":"177157","price":550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/CharletgeMakuluDalaF1.webp?v=1788869941","url":"https:\/\/seevalibooks.lk\/products\/charletge-makulu-dala","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}