{"product_id":"car-horu-allapu-hati-2","title":"කාර් හොරු අල්ලපු හැටි 2 | Car Horu Allapu Hati 2","description":"\u003cp\u003e\u003cspan\u003eසෙල්ලම්ලන්තයේ පදිංචි වන නොඩී මුලින්ම රැකියාවක් සොයා ගනී.අලුත් තැනක වැඩ කරන්නට ලැබීම නොඩී ට සතුටකි.මේ අතර සෙල්ලම්ලන්තයේ කාර් හොරකමක් සිදු වෙයි.නොඩී සහ කන් දිග මුත්තා එක්ව මෙම කාර් හොරකම හෙළි කර ගන්නා ආකාරය පුංචි ඔයාලාට අපූරු අත්දැකීමක් වේවි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44683038097495,"sku":"194865","price":190.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NODDY_CAR_HORU_ALLAPU_HATI_f1.webp?v=1794895041","url":"https:\/\/seevalibooks.lk\/products\/car-horu-allapu-hati-2","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}