{"product_id":"buddhadasi","title":"බුද්ධදාසි | Buddhadasi","description":"\u003cp\u003eඅනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස් කටුක දේශපාලන පරිසරය හා සාමාන්ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද පණ පොවන බුද්ධදාසි සුනේත්රාගේ පරිකල්පනයේ අග්ර ඵලයකි. මහා වංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදී එකල කලාපීය දේශපාලනයේ විෂම චක්රයට හසුවූ ප්රිය පුරුෂයෙකි. \u003c\/p\u003e\n\u003cp\u003eකව් ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන බුද්ධදාසි ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ ය නැවත කියවා වත්මන් දේශපාලන ප්රශ්න හා සසඳා බලමින් තම තමන් ද රටද සුවපත් කරගත හැකි මාර්ගය එළිපෙහෙළි කරමිනි\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44656084713559,"sku":"106053","price":1550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BUDDHADASI_F1.webp?v=1794545959","url":"https:\/\/seevalibooks.lk\/products\/buddhadasi","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}