{"product_id":"brunfelsia","title":"බ්‍රන්ෆෙල්සියා  | Brunfelsia","description":"\u003cp\u003eඇත්තටම සර් ට තියෙන්නේම වැරදි වැටහීම් විතරයි..”\u003c\/p\u003e\n\u003cp\u003e” තමුන් ඔහොම එක එක එක්ස්කියුසස් කිය කිය ඉන්නවා.. ඒක විතරනේ දන්නේ .. මොකක් හරි කිව්වහම කට ගහගෙන එන්න නම් දන්නවා..”\u003c\/p\u003e\n\u003cp\u003e” සර් කියන්නේ, මට මේ දේවල් කරන්න මාර පිස්සුවක් තියෙනවා කියලද.?”\u003c\/p\u003e\n\u003cp\u003e“එහෙම එකක් තියෙනවද නැද්ද කියලා දන්නෙ තමුන්නේ. කොහොම හරි කමක් නෑ, මගේ ඇගේ එල්ලෙන්න තියාගන්න එපා අවීරා.”\u003c\/p\u003e\n\u003cp\u003e” සර්ට මම මීට කලිනුත් කිව්වා. මට එහෙම සර් වගේ මනුස්සයෙක් එක්ක කිසිම දෙයක් ශෙයාර් කරගන්න ඕනේ කමක් නෑ කියලා. අනිත් එක මනුස්සයෙක් පස්සෙන් යන්න, ඒ මනුස්සයාගේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. ෆීල් වෙන්නෙ නැති මනුස්සයෙක් පස්සේ යන්න තරම් මට පිස්සු නෑ..”\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44707606528087,"sku":"203465","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BRANFELSIYA_f1.webp?v=1795256145","url":"https:\/\/seevalibooks.lk\/products\/brunfelsia","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}