{"product_id":"bird-box","title":"බර්ඩ් බොක්ස් | Bird Box","description":"\u003cp\u003e\u003cspan\u003eවය බිහිසුණුය. බියකරුය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එහෙත් ඒ කුමක්දැයි කවුරුත්ම දන්නේ හැත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කෙනෙකුට වියරු වැටී, ජිවිතය පවා නැති \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකරගන්නට \u003c\/span\u003e\u003cspan\u003eඑය යන්තමින් දැකීම පවා ප්‍රමාණවත්ය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිවිතය රැකගන්නට ඕනෑ නම්, වැරදීමකින්වත්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එදෙස නොබලා සිටිය යුතුය. එය කොයි මොහොතේ, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙතැන තිබේදැයි කවුරුත්ම දන්නේ නැත. ඉතින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොටවත් පිටත ලෝකය දෙස බලන්නට තහනම්ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තනි ගැහැනියක වූ මැලෝර් ඒ ලෝකය තුළ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පස් වසරක්ම දිවි රැක ගත්තාය. නමක්වත් නැති\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තමන්ගේ දරු දෙදෙනාවද රැක ගත්තාය. ඉතින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තවදුරටත් පිවත්වන්නට ඕනෑ නම් ඇය පලා යා යුතුය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපලා යන්නට ඇත්තේ එකම මාර්ගයකි. ගං දිය \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමතින් පමණකි. ගඟ දිගේ.. හබල් බෝට්ටුවකින්.. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදැස් බැඳගෙන.. ඇය ඒ ගමනට පිටත්වන්නීය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ ගමන පුරාවටම ඇයව ලුහුබඳින්නේ කවුරුන්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මිනිසෙක්ද? සතෙක්ද? භූතයෙක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එය දැනගන්නට ඇත්තේ එකම විදියකි. ඒ දෑස් හැර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බැලීමය. එහෙත් ඇයට එය තහනම්ය\u003c\/span\u003e\u003cspan\u003e.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඇස් අරින්න එපා!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42621556064343,"sku":"182291","price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BirdBoxF1.webp?v=1773813739","url":"https:\/\/seevalibooks.lk\/products\/bird-box","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}