{"product_id":"bilindun-hada-wada-ganima","title":"බිලිඳුන් හදා වඩා ගැනීම | Bilindun Hada Wada Ganima","description":"\u003cp\u003eතම දරුවා සමාජ දිවි කතරෙහි අතරමං නොවීමට වග බලා ගැනීම, වර්තමාන සංකීර්ණ සමාජ වාතාවරණය තුළ වුවත් මාපියන්ට කළ නොහැකි දෙයක් නො වේ. මේ සදහා පවතින විශාලතම බාධකය වී ඇත්තේ ඒ පිළිබද දැනුවත් භාවය ඔවුනට නොලැබීමයි. වර්තමාන පාසල් පද්ධතිය තුළ නොයෙකුත් දැනුම් ඔවුනට ලැබී ඇතත් ජීවිතයට හා ජීවත් වීමට අත්යවශ්ය වන ලිංගිකත්වය. ප්රජනනය, මාතෘත්වය, බිළිඳුන් ඇති දැඩි කිරීම ඇතුළු කුටුම්බ සණ්ඨාපනයට අදාළ දැනුම පාසල තුළින් ලැබී නැත. විස්තීරණ පවුල බිඳවැටී ඇති බැවින් සමාජය තුළ නිරායා-සයෙන් මේ දැනුම් සම්ප්රේෂණය වීමට ඔවුනට ද ඔවුන්ගේ දරුවන්ට ද නියම වී තිබේ.\u003cbr\u003eමේ ග්රන්ථය තරුණ දෙමාපියන්ට සිය දරුවන් හොඳින් රැක පලා ගැනීමට අවශ්ය අවබෝධය නිවැරදිව ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Vijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44266713579607,"sku":"107682","price":360.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BilindunHadaWadaGanimaF1.webp?v=1789097866","url":"https:\/\/seevalibooks.lk\/products\/bilindun-hada-wada-ganima","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}