{"product_id":"bidunu-bilinda","title":"බිදුණු බිළින්දා | Bidunu Bilinda","description":"\u003cp\u003eඔබ විශ්වාස කරන්න. අකැමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්ය කතාවයි මේ.\u003cbr\u003eමේ ඇගේ කතාවයි. අට හැවිරිදි ජෝඩ් බ්රවුන්ගේ කතාවයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032360775767,"sku":"104178","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BidunuBilindaF1.webp?v=1784097601","url":"https:\/\/seevalibooks.lk\/products\/bidunu-bilinda","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}