{"product_id":"benkukaranayata-kalamanakaranaya","title":"බැංකුකරණයට කළමනාකරණය | Benkukaranayata Kalamanakaranaya","description":"\u003cp\u003eප්රෙඩි මානවඩු මහතා ව්යාපාර කළමනා කරණය, න්යායාත්මක කළමනා කරණය, ප්රායෝගික කාර්යාල කළමනා කරණය, ව්යාපාර අධ්යයනය, අලෙවිකරණය, උපදේශනය වැනි ග්රන්ථ රැසක් සිංහල බසින් පළ කළ සුප්රසිද්ධ කතුවරයෙකි. * බැංකු කාරණයට කළමනා කරණය\" සම්බන්ධයෙන් සිංහල බසින් පළ වී ඇති ග්රන්ථ ඉතා විරලය. එම රික්තය පිරවීමට මෙම ග්රන්ථය අතිශය වැදගත් වනු ඇත.\u003cbr\u003eමෙම ග්රන්ථයේ කළමනාකරණ සිද්ධාන්ත, සංවිධාන කරණය, නායකත්වය. සන්නිවේදනය. ගනුදෙනුකාර සේවා, ස්ව සංවර්ධනය, කාර්ය උපදේශනය. අනුශාසක සේවය. ගුණත්ව සේවා සැපයීම්, වෙනස්වීම් කළමනාකරණය යන මාතෘකා ඉතා මැනවින් ගැළපීම සිත් ගන්නාසුලුය.\u003cbr\u003eමෙම මහගු ග්රන්ථයෙහි ඇතුළත් ඉතා වටිනා තොරතුරු පාඨක ඔබව අතිශයින් වැදගත් වනු ඇතැයි සිතමි. විශේෂයෙන්....\u003cbr\u003e-බැංකු ක්ෂෙත්රයේ අදියුරුවම් ලබා දෙන සියලු ගුරු මහත්ම - මහත්මින්ට\u003cbr\u003e-බැංකු කටයුතු වල නිරත සියලු සේවක-සේවිකාවන්ට\u003cbr\u003e-උසස් අධ්යාපනය හදාරන්නන්ට\u003cbr\u003e-අ.පො.ස. (උ.පෙළ) ගුරු මහත්ම - මහත්මින්ට\u003cbr\u003e-බැංකුකරණයට ඇලුම් කරන සියලු දෙනාට\u003cbr\u003e-ව්යාපාර කටයුතු වල නියැළි සියලු පාර්ශ්වයන්ට\u003cbr\u003e-විශ්වවිදකල විද්යාර්ථන්ට\u003cbr\u003eඑකසේ වැදගත් වනු නොඅනුමානය.\u003cbr\u003eඉතා පහසුවෙන් වටහාගත හැකි වන සේ සරල බසින් සකසා බැංකු ක්ෂෙත්රයට දායද කළ කෘතියක් වශයෙන් මෙය අගය කළ හැකිය. අත්යවශ්ය කරුණුවලින් සපිරී ප්රශස්ත කෘතියක සියලු ලක්ෂණ මෙම මහගු ග්රන්ථයෙන් පිළිබිඹු වේ.\u003cbr\u003eGihan Liyanaarachichy\u003cbr\u003ePhD. PGD in Fin. Admin, PGD in Buis. Admin, MA. Senior Manager\/Faculty Member Bank of Ceylon Central Traninng Institute\u003cbr\u003eMaharagama\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"S.Godage Publisher","offers":[{"title":"Default Title","offer_id":44564864041047,"sku":"152867","price":950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BENKUKARANAYATAKALAMANAKARANAYAF1.webp?v=1792911804","url":"https:\/\/seevalibooks.lk\/products\/benkukaranayata-kalamanakaranaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}