{"product_id":"baratheeya-janakatha-100","title":"භාරතිය ජනකතා 100 | Baratheeya Janakatha 100","description":"\u003cp\u003eභාරතීය ජනකතා සියයක් කළේ එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ හින්දි බස පිළිබඳ ජ්යෙෂ්ඨතම විද්වතා වශයෙන් සැලකෙන කැලණිය විශ්වවිද්යාලයේ  හින්දි අධ්යයනාංශයේ වි ජේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ විසින් පරිවර්තනය කොට ඇත. ඔහුගේ හින්දි විෂය පිළිබඳ ආචාර්ය උපාදිය  ඉන්සදියාවේ  ජවහර්මලාල්  නෙහ්රූ විශ්වවිද්‍යාලයේදී සම්කිපුර්රීණ කිරිමට හැකි වීමෙන් හින්දි භාෂාව හා සාහිත්යය පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්යයනය කිරීමේ අවස්ථාව ඔහුට ලැබී ඇත. එමෙන්ම    ශ්‍රී ලංකාවේ  හින්දි බස ප්රචාරය කිරීමෙහි ලා දශක තුනකට අධික  කාලයක් තිස්සේ ඔහු විශේෂ දායකත්වයක් ලබා දී ඇත. මෙවැනි ජනකනා සියයක් සිංහල බසට පරිවර්තනය කිරීම ඔහුගේ දර්ශන ශාස්ත්රීය හා සංස්කෘතික අත්දැකීම්වල ප්රමාණිකත්වයට සාක්ෂිය්කි.\u003c\/p\u003e\n\u003cp\u003e මහාචාර්ය හේවාවිතානගමගේ විසින් සිදු කරන ලද මේ පරිවර්තන කාර්යයේ  මට්ට හුදූ භාෂා  කුසලතාවයක්ම මතම පදනම වී  නැති  අතර , ඒවා භාවාත්මක වශයෙන් හා සංස්කෘතික සන්දර්භයේදීද ඉහළ තලයක පවතින බව පෙනී යයි. මේ ජනකතා වලින් භාරතය සහ  ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘති සේතුවට තවත් බාරසාර බවක් එකතු වෙනු නිසැකය. මෙම ජනකතා සංග්රහය සිංහල පාඨකයන්ට  මනෝරංජනයක් පමණක් ලබා නොදෙන්නක් වන අතර, භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳවත් ගැබුරු  අවබෝධයක්වි ලබා දෙනු ඇතයි විශ්වාස කරමි. එමෙන්ම සද් කාර්යය භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්රීය පර්යේණ් යන ක්ෂේත්‍රවල පාඨකයන්ට සහ පර්යේෂකයන්ටද මහගු අවස්ථා රැසක් උදා කර දෙන විශිෂ්ට කාර්යයක් බවට පත් ඔහු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032124158039,"sku":"205223","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BaratheeyaJanakatha100F1.png?v=1784085571","url":"https:\/\/seevalibooks.lk\/products\/baratheeya-janakatha-100","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}