{"product_id":"baladakshayo","title":"බලදක්ෂයෝ | Baladakshayo","description":"\u003cp\u003eබාල දක්ෂයෝ' කථාවෙහි දී පාඨක කුතුහලය ක්රමක් ක්රමයෙන් කුළු ගැන්වෙන පරිදි කථාවසානය වෙත සිද්ධි පෙළ ගස්වා ඇති අයුරු ද කතුවරයාගේ දක්ෂතාවට දෙස් දෙයි....                                                   සමාජ විවරණ ලෙස උඩ කරණම්' හා 'පොඩ්ඩි' යන කථා ඉතා සාර්ථක වේ. මන්ත්රීවරයා ප්රදර්ශනය කරන දුර්ගුණ ඔහුගේම දොසක් වන ලෙසින්ම ඔහුගේ මවගේ බලපෑම නිසාද ජනිත වූ බව ප්රකාශ වන්නට ඉඩහැර ඇත. උපහාසාත්මක කථාවකට ගැළපෙන පරිදි මෙහි බස් වහර සකසා ඇති අයුරුද මනහරය\u003cbr\u003eකතුවරයා මේ සියලු පුවත් අපට දන්වන්නේ දෙබස් හා අවස්ථා නිරූපණයෙන් වීම ඔහුගේ කථා ගෙතීමේ දක්ෂතාව විදහා දක්වයි '\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44252662366295,"sku":"193955","price":450.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BaladakshayoF1.webp?v=1788782214","url":"https:\/\/seevalibooks.lk\/products\/baladakshayo","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}