{"product_id":"bakinham-maligaye-murgaya","title":"බකින්හැම් මාලිගාවේ මුර්ගයා | Bakinham Maligaye Murgaya","description":"\u003cp\u003eබ්රිතාන්යය. අනාගතය. වර්ෂ  2120.\u003cbr\u003eඅවුරුදු දොළහක් වයසැති, නිතරම අසනීප වෙන, පොත් කියවන්න හුඟක් කැමති ඇල්ෆ්රඩ් කුමාරයා කවදාවත් බකිංහැම් මාළිගාවෙන් එළියට ගිහින් නැහැ.\u003cbr\u003eඇල්ෆ්රල්ඩ්ගේ මිතුරිය මයිට්. ඈ දුප්පත්, අනාථ දැරීයක්.\u003cbr\u003eභයානක, අඳුරු බලවේග රටවැසියන් පීඩාවට පත් කරමින් රාජධානිය ගිලගනිද්දී, බකිංහැම් මාළිගාවේදී ග්රිෆින් මෘගයෙකු පණ ලබනවා ! නමැති භයානක, අද්භූත\u003cbr\u003eරට වැසියන් සහ රාජධානිය බේරාගන්න නම් දැවැන්ත විප්ලවයක් සහ ත්රාසජනක, වික්රමාන්විත මෙහෙයුමක් සිදු කරන්න වෙනවා! ඇල්ෆ්රඩ් සහ මයිට් එය ජය ගන්නෙ කොහොමද?\u003cbr\u003eත්රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක සේ රස විදිය හැකියි\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44256522666071,"sku":"195164","price":1975.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BakinhamMaligayeMurgayaF1.webp?v=1788869420","url":"https:\/\/seevalibooks.lk\/products\/bakinham-maligaye-murgaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}