{"product_id":"ayodha","title":"අයෝධා | Ayodha","description":"\u003cp\u003eදැන් මාගේ දුම්වැටි හා මත්පැන් භාවිතය එන්න එන්නම වැඩි වෙමින් තිබේ. මේ මට ෆෙඩ්‍රික් පපද්මනාදන් ගෙන්  ලැබුණු දායාදයන් ය. දුම්වැටි හා මත්පැන් භාවිතයට මා බලෙන්ම පොළඹවනු ලැබුවේ ඔහු විසිනි. විකෘති ආශා ඇත්තෙකු වූ ෆෙඩ්රිගේ එක විනෝදාංශයක් වූයේ මා දුම්වැටි උරණ හැටි සහ මත්පැන් පානය කරන අයුරු බලා සහ වු වීමය. ඔහුගේ සෑම විකෘති ආශාවක්ම සංකර්පනය කිරීමට එකළ මට සිදු විය.\u003cbr\u003eකුමක් වුවද ෆෙඩුන් පද්මනාදන් යනු දැන් මෙලොවට අයත් කෙනෙකු මනොවේ. එබැවින් ඔහුගේ මරණින් පසු සියල්ල  අවසන් වේ යැයි මම සිතුවෙමි. මා ලංකාවට පැමිණියේ ඒ සියලු අමිහිරි  මක්කයන් මදුරාසි ගුවන් කොටු පළෙන් එහා  වළලා දමමිනි. එබැවින් නව ජීවිතයක් ලැබුවා යැයි මම සිතුවෙමි. ඉක්බිති මම නව ලෝකයකට පිවිසෙන්නට වීම. ප්රාණය නිරුද්ධ වූ ආත්මයකට කළ හැකි දෙයක් ඇක්දැයි මම සිතුවෙමි. එහෙත් කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව පෙනේ. මා සිහිනෙකුදු නොසිතුව ද ෆෙඩ්රික් පද්මනාදන්ගේ අවතාරය දැන් මා සොයා පැමිණි ඇත. ඔහු මා පසු පස ලුහුබඳිමින් සිටියි...\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44678478757975,"sku":"203337","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AYODHA_F1.webp?v=1794820724","url":"https:\/\/seevalibooks.lk\/products\/ayodha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}