{"product_id":"awapasata-awadam","title":"අවපසට ආවඩම් | Awapasata Awadam","description":"\u003cp\u003eඅපි උසාවි දාන සේරම වාසිත නිදහස් කර ගත්තා.                                                                                  ඒ වෙද්දි වාසිතට හොඳ ජුනියර් ලෝයරස්ලා ටීම් එකක් හැදිලා තිබුණා. මාලිම්බඩ සුභාෂ්පද, දකුණේ අමල්ගේ සෙට් එකද, මරදානේ කැඳ ඉම්රාන්ද මේ හැමෝම නඩු වලට ආවේ වාසිත ළඟට තමයි. චේතන තිබුණේ හරියට ද්වන්ද යුද්ධයක් වගේ. මගේ ප්රධාන චදිරිවාදියා වුණේ වාසිත.\"\u003cbr\u003eනිසල් ජයවර්ධන\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\"ගොඩ් එක දීපු තරමට මම නම් හිතුවෙම කර ගහයි කියල.. නාකොටික් මාරයා මගේ අඹුදරුවො රකිනවා කියලා රටම දැන ගෙනනෙ හිටියේ..\"\u003cbr\u003eවාසිත වර්ණකුලසූරිය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eසෑම දරුවෙකුටම තාත්තා කෙනෙකුගේ අයිතියක් හිමිවිය යුතුය. විශේෂයෙන් දියණියකට තාත්තා කෙනෙක් උරුම විය යුතුමය. ඉදින් මම මගේ තාත්තා තෝරා ගනිමි.\u003cbr\u003e''ඉරැස්මා වර්ණකුලසූරීය''\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":44110235271255,"sku":"205554","price":2600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AwapasataAwadamF1.webp?v=1786091192","url":"https:\/\/seevalibooks.lk\/products\/awapasata-awadam","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}