{"product_id":"avyana","title":"අව්‍යානා-ධවල සිහසුනේ පුරාවෘත්තය  | Avyana-Dhawala Sinhasanaye Purawurthaya","description":"\u003cp\u003eමේ සියලු අමුතු අසාමාන්ය හැකියාවන් කුඩා කල සිට ම මා සතුව නොවිණි. දැන් වසර තුන හතරකට පෙර සිට මෙම හැකියාවන් එකින් එක මා සතු වෙන්නට ගත්තේ ය. මුලින් මුලින් මේ සියල්ලෙහි මට දැනුණේ මහා කරදරයකි. ඕනාවටත් වඩා පෙනෙන කුඩා ජීවීන් සේම අවශ්ය අනවශ්ය සියලු හඬවල් මට එල්ල කළේ දරුණු පීඩාවකි. දැනුණේ මා පිස්සු වැටෙන්නට ඔන්න මෙන්න වන අතිශය දරුණු හැඟුමකි. නමුදු කල් යත් ම මම ඒවාට හැඩ ගැසුණෙමි. දැන් මට අවැසි නම් ඒවා අසන්නට හැකිය. අවැසි නම් ඒවා බලන්නට හැකිය. මෙම අමුතු සියලු හැකියාවන් මාගේ පාලනයට නතු කර ගන්නට තරම් දැන් මා සිතින් මෙන්ම ගතින් ද ශක්තිමත්ව ඇත.                                                                                                                                                අහසි අව්යානා\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමට ඕන වුණේ මං වෙනුවෙන් ම පිපිල මං වෙනුවෙන් ම සුවඳ පතුරුවන මගේ ළඟ ම තියාගෙන ඉන්න පුළුවන් මලක් මිස මගෙන් ඈත් වෙලා දුර අහසෙ පියාඹන ගිනි කිරිල්ලියක් නෙවෙයි. බලන කොට මං මොන තරම් නම් ආත්මාර්ථකාමි ද, මෙච්චර කාලයක් කිරිල්ලියෙකුට එයා කවුද කියල අමතක වෙන තරමටම එයාව මලක් විදියට මේ මුළු විශ්වයෙන් ම හංඟගෙන ළඟ තියා ගත්තා. ඒත් මට අමතක වුණා. කිරිල්ලියකගෙ තටු ශක්තිමත් වුණාම එයා පියාඹනව කියලා. එතකොට එයා මලක් නෙවෙයි කිරිල්ලියක් බව දැන ගන්නව කියල.                    \u003cbr\u003eසූර්ය අර්ථකද්\u003c\/p\u003e","brand":"Silika Publication","offers":[{"title":"Default Title","offer_id":44252313518167,"sku":"194492","price":2300.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AvyanaF1.webp?v=1788759815","url":"https:\/\/seevalibooks.lk\/products\/avyana","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}