{"product_id":"atawaka-sanda","title":"අටවක සඳ | Atawaka Sanda","description":"\u003cp\u003e\u003cspan\u003eරෝස මල් ගැත හීන මව මව පහළ මිටියාවත දිහා බලා හිටියා. වෙලාව පහමාරට විතර ඇති එළිය තිබුණොත් යාන්තමට, මම එක පාරටම දැක්කා රෝස පඳුරු අස්සේ මොකෙක් හරි ඉන්නවා. ඒ ඉන්නේ බල්ලෙක් බව මට යාන්තම පෙනුනා. ඌ සාමාන්ය බල්ලෙකුට වැඩිය ලොකුයි. ඒ නිසා මං වැඩි වුවමනාවකින් බල්ලා දිහා බලා හිටියා ටික වෙලාවකින් ඒ සතා රෝස පඳුරු ගොන්නෙන් එළියට ආවා. ඌව හොඳින් බලා ගත්ත මම් තව ටිකක් බෑවුම අයනට කිටිටු වුණා. ඇත්තටම ඌ දැවැත්ත බල්ලෙක්. මෙන්න එක පාරටම ඌ කකුල් දෙකෙන් හිටගත්තා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Tharanga Publishers","offers":[{"title":"Default Title","offer_id":44515899768919,"sku":"203038","price":550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ATAWAKASANDAF1.webp?v=1792570704","url":"https:\/\/seevalibooks.lk\/products\/atawaka-sanda","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}