{"product_id":"atasakili-duwa","title":"ඇටසැකිලි දුව | Atasakili Duwa","description":"\u003cp\u003e\u003cspan\u003eත්‍රස්තවාදය යනු මුළු මහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇති කරගන්නේ අනපේක්ෂිතවය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිනිසාගේ ඉලක්කය කුමක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ලෝකය ගලවා ගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42650243956823,"sku":"203664","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AtasakiliDuwaF1.webp?v=1774760357","url":"https:\/\/seevalibooks.lk\/products\/atasakili-duwa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}