{"product_id":"aseni-warshawak","title":"Aseni Warshawak | අසෙනි වර්ෂාවක්","description":"\u003cp\u003eඅසලි හැමදේම තිබ්ලත් මං හරි දුප්පත් ඔයාට වඩා මං ගොඩක් කල්පනා කලා. මං ඔයාට ආදරේ කරනවා අසලි. මට දැනෙනවා ඔයා මගේ කියලා. මටම අයිති දෙයක් කියලා මට මේ දේවල් මීට වඩා ලස්සකට කියන්න තේරෙන්නෑ අසලි . කියන්න ඔයාව මට දෙනවද කියලා. හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් බලාගන්නවා....\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eදේවාශ් දන්තනාරයන\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eසර් මං කොලඹ ආවෙම ගෙදර අනිත් අයට හයියක් වෙන්න ඕන නිසා. මේ බඩට කෑම වැටුනේ නැති දවස් ඕන තරම් තියෙන්න ඇති.. එකම ඇඳුම ඇන්ඳා ඉරුණු තැන් ආයෙ ආයෙ මහගෙන. ඒත් මං කැමති නෑ මගේ ආත්මය පාවලා දෙන්න. ඒක මං නෙවේ කවුරුවත් කරන්න කැමති වෙන එකක් නෑ\u003c\/p\u003e\n\u003cp\u003eසර්.......\u003c\/p\u003e\n\u003cp\u003eඅසලි සිදංගනා වරාපිටිය\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44030077272151,"sku":"205230","price":1900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AseniWarshawkB1.webp?v=1784010907","url":"https:\/\/seevalibooks.lk\/products\/aseni-warshawak","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}