{"product_id":"araliya-gaha-madure-spandanaya","title":"අරලිය ගහ මැදුරේ ස්පන්දනය | Araliya Gaha Medure Spandanaya","description":"\u003cp\u003eRendering Unto Caesar කෘතිය පිළිබඳ විචාරක අදහස් වලින් බිඳක්\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\" අති දක්ෂ ලෙස ගොඩනගන ලද, උපධ්යාන අසීමිතව අමුනා ඇති, නොමසුරුව විස්තර සපයන මෙම පොත සෑම අයකු විසින්ම කියවනු ඇත.\"\u003cbr\u003eCarl Muller - Sunday Times 2004. 07. 11\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\" පළමු වාක්යයේ සිටම කියවන්නා ඇඳ බැඳ ගන්නා, නියම සත්යය වචනානුසාරයෙන් දක්වන කෘතියකි.'\u003cbr\u003eමහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න වර්ජිනියා විශ්ව විද්යාලය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\" වත්මන් ලංකාට සැකසූ පුද්ගලයින්ගේ, චිත්තාකර්ෂණීය, බහුරූපී, ආලේඛ්ය චිත්රයක් මෙහි දැක්වේ.\"\u003cbr\u003eEric Solheim - නෝර්වේජියානු රාජ්යය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\" ඔහුගේ දර්ශනය විශ්වමාන විය වාදයට ඉතා සමීපය.*\u003cbr\u003eරාධිකා කුමාරස්වාමි\u003cbr\u003eලංකාවේ මානව හිමිකම් මිසම් සභාවේ සභාපතිනිය\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\" නායකයින් නව දෙනාගේ ජීවන චරිත හා වෘත්තීන් මගින් නූතන ඉතිහාසය එළි දැක්වේ.\"\u003cbr\u003eජී. එල්. පීරිස්\u003cbr\u003eහිටපු ඇමති (අධිකරණ)\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e* ඉතිහාසඥයින්ට මූල ග්රන්ථයක්, පරිපාලකයින්ට අත් පොතක්, උසස් තැන් වල අය ගැන සිත් ගන්නා විස්තරයක් ලෙස සැලකිය හැකි වුවත් වැඩි වශයෙන් මහජනයා ගැන සැලකිලිමත්කම ඇති කරන හැඟීම් බර හිතට වදින කෘතියක්.*\u003cbr\u003eගැසටන් පෙරේරා - Sunday Island 2004. 08. 01\u003c\/p\u003e","brand":"Vijitha Yapa Bookshop","offers":[{"title":"Default Title","offer_id":44258716483671,"sku":"205551","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/seevalibooks.lk\/products\/araliya-gaha-madure-spandanaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}