{"product_id":"aragalaye-balaya","title":"අරගලයේ බලය | Aragalaye Balaya","description":"\u003cp\u003e\u003cspan\u003eගෝල්ෆේස් අරගලය නමින් හැඳින්වූ විරෝධතාවේ ආරම්භය, විකාශය සහ අවසානය විමර්ශනාත්මකව විස්තර කෙරෙන මෙම කෘතියෙන්, අරගලයේ මෙතෙක් අනාවරණය නොවූ සිදුවීම් ද, එම විරෝධතාවේ දේශපාලන, ආර්ථික සහ සමාජීය බලපෑම් ද, පශ්චාත් අරගල පරිවර්තනයන් ද විග්රහයට ලක්කර තිබේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44265044901975,"sku":"203750","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/seevalibooks.lk\/products\/aragalaye-balaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}