{"product_id":"arabi-nisollasa-3","title":"ආරාබි නිසොල්ලාසය  3 | Arabi Nisollasa 3","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිතපරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බවද වෙනසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44042790273111,"sku":"164115","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa3F1.png?v=1784269078","url":"https:\/\/seevalibooks.lk\/products\/arabi-nisollasa-3","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}