{"product_id":"arabi-nisollasa-10","title":"ආරාබි  නිසොල්ලාසය 10 | Arabi Nisollasa 10","description":"\u003cp\u003eආදරණීය – කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන : “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය\" (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිතපරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙම කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44071654391895,"sku":"182716","price":930.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa10B1.webp?v=1784877669","url":"https:\/\/seevalibooks.lk\/products\/arabi-nisollasa-10","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}