{"product_id":"arabi-nisollasa-1","title":"ආරාබි නිසොල්ලාසය 1 | Arabi Nisollasa 1","description":"\u003cp\u003eආදරණීය සම්භාව්ය කෘතියක් ලෙස බටහිර විචාරකයින් වර්ග කරන අරාබි නිසොල්ලාසය' වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ භාෂා සිය ගණනකට පරිවර්තනය වූ කතා එකතුවකි. මෙය පැරණි අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පන පොදියක් ලෙස ද නම් කරති.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44041654566999,"sku":"162114","price":690.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa1F1.png?v=1784262322","url":"https:\/\/seevalibooks.lk\/products\/arabi-nisollasa-1","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}