{"product_id":"apple-suwada-musu-wu-govibima","title":"ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම | Apple Suwada Musu Wu Govibima","description":"\u003cp\u003e\u003cspan\u003eඅට හැවිරිදි නොකම්මැලි , කඩිසර , දැරියක වූ රෝස් , ගොවිපොළේ වැඩ නැති දිනවල ඉඳහිට පාසැල් ගියාය. මවගේ ඇසුරෙන් පොත්පත් කියවා බසෙහි බුහුටි වූවාය. පවුලේ ආර්ථිකයට හරි හරියට උර දුන්නාය. ගේ දොර වැඩ උගත්තාය. ඊටත් නොදෙවෙනි ව පරාර්තකාමීත්වයේ , පරිත්යාගශීලිත්වයේ , අවංකත්වයේ දායාද දෙමාපියන්ගෙන් උරුම කරගත්තාය\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44184575180887,"sku":"107768","price":870.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApplSuwadaMusuWuGovibimF1.webp?v=1787391535","url":"https:\/\/seevalibooks.lk\/products\/apple-suwada-musu-wu-govibima","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}