{"product_id":"apooru-lee-bonikka","title":"අපූරු ලී බෝනික්කා | Apooru Lee Bonikka","description":"\u003cp\u003eලී වලින් හදාපු ලී බෝනික්කෙක් තමයි නොඩී. නොඩී ව හැදුවේ ගම්මානයේ ඉන්න වඩු රාළ.\u003cbr\u003eදවසක් නොඩී වඩුරාළගෙ ගෙදරින් පැනල යන කොට එයාට කන් දිග මුත්තා හම්බ වුණා. කන් දිග මුත්තා නොඩීව සෙල්ලම් ලන්තෙට එක්කරගෙන ගියා. සෙල්ලම්ලන්තයේ ජීවත් වෙන්නේ සෙල්ලම් බඩු විතරයි. නොඩී මේ අපූරු සෙල්ලම්ලන්තේ පදිංචි වෙලා එයාට මුහුණ දෙන්න වෙන අපූරු සිදුවීම් ගොඩක් මේ පොත් පිංචෙ තියෙනවා\u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44683460313175,"sku":"194866","price":190.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NODDY_APURU_LEE_BONIKKA_f1_..webp?v=1794898033","url":"https:\/\/seevalibooks.lk\/products\/apooru-lee-bonikka","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}