{"product_id":"apa-nowu-api","title":"අප නොවූ අපි | Apa Nowu Api","description":"\u003cp\u003e\u003cspan\u003eUs That Never Was\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සෙයාරා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එක්තරා දවසක දී සඳත් පෙමි                   බැන්දලු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නිරන්තරයෙන් දැවෙන දිනකරගෙ           හදවතට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සඳේ මේ නිමල පෙම කියන්නට හැකි       වුණොත්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කියා දෙන්නකො මටත් මගේ පෙම         පවසන්න \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදෙව්ජ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e  සඳ එක්ක දොඩමළු ව මගේ පෙම        කියන්නට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතරු නොමැති රැ අහසේ සඳේ ඔබ        තනිවන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ පෙම් ගීය තුළ වචනතර               සැඟවෙන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසඳ නුඹට හැකී නම් එන්න මගේ            හදවතට \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ  සිත් අහස තුළ ඔබ එන්න සඳ        වෙන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමට හැකී ඒ සඳට තරුවක් ව ළඟ              ඉන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමගේ හඳ අරා ඇති ආදරය                     පවසන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑනු බැරි ද සඳවතිය නොපමාව              හදවතට\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"liyano","offers":[{"title":"Default Title","offer_id":42619655356503,"sku":"203822","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApiNowuAPIF1.webp?v=1773739097","url":"https:\/\/seevalibooks.lk\/products\/apa-nowu-api","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}