{"product_id":"anne-7-dedunu-nimnaya","title":"ඈන්-7 දේදුනු නිම්නය | Anne-7 Dedunu Nimnaya","description":"\u003cp\u003e\u003cspan\u003eකැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161884291159,"sku":"138937","price":950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IMG_0022.webp?v=1786616932","url":"https:\/\/seevalibooks.lk\/products\/anne-7-dedunu-nimnaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}