{"product_id":"adbutha-aganthukaya-saha-thawath-sherlock-holms-katha","title":"අද්භූත ආගන්තුකයා සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Adbootha Aganthukaya saha thawath Sherlock Holmes katha","description":"\u003cdiv data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 0px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);' data-hveid=\"CAIIAAgFEAE\" data-sfc-cb=\"\" data-sfc-root=\"ep\" data-sfc-cp=\"\" class=\"n6owBd awi2gc\"\u003eහදිසි මරණ පරීක්ෂක තුමනි,\u003cspan\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);' data-hveid=\"CAIIAAgFEAQ\" data-sfc-cb=\"\" data-sfc-root=\"ep\" data-sfc-cp=\"\" class=\"n6owBd awi2gc\"\u003eඅද සවස 2.30 ට හැන්ටිංඩන් වනය හරහා යෑමට මම නිවසින් පිටත් වෙමි. වනය මැද, බංකුවක අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටලුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්රකාශ කරමි.\u003cspan\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 0px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);' aria-owns=\"action-menu-parent-container\" data-hveid=\"CAIIAAgFEAc\" data-sfc-cb=\"\" data-sfc-root=\"ep\" data-sfc-cp=\"\" class=\"n6owBd awi2gc\"\u003e— සැමුවෙල් මෝගන්\u003c\/div\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038022922327,"sku":"144165","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AdbuthaAganthukayasahathawathsherlockholmskathaF1.webp?v=1784188597","url":"https:\/\/seevalibooks.lk\/products\/adbutha-aganthukaya-saha-thawath-sherlock-holms-katha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}