{"product_id":"a-good-girl-s-guide-to-murder","title":"පිපා ෆිට්ස් -ඇමොයිබ්ගේ ඝාතන ලිපිගොනුව |  A Good Girl’s Guide to Murder","description":"\u003cp\u003e\u003cspan\u003eපස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eනමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, ‛සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eනැතහොත් ප්රේමයේ වෙසින් ආ මාරයාද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eපැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"මියුසස් ප්‍රකාශකයෝ | Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":44582260441175,"sku":"203655","price":2400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AGOODGIRSGUIDETOMUDER_SINHALA_F1.webp?v=1793250915","url":"https:\/\/seevalibooks.lk\/products\/a-good-girl-s-guide-to-murder","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}