{"product_id":"51-pedler-street","title":"51 පෙඩ්ලර් ස්ට්‍රීට් | 51 Pedler Street","description":"\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eමිනිසසුන්ගේ ජිවිත වල විවිධ හැඩ කල ආගම දර්ශනය සමාජ කියැවීම , ඕනෑඑපාකම්ගා , දේශපාලනය, ආදරය හා සංකීර්ණ මානව සම්බන්ධකම් වගේ ගැඹුරු තැන්, අපි නොහිතන විදියට එඳිනෙදා ජිවිතයේ  හැසිරීම් වලින්  කොයි තරම් දුරට ඉස්මතු වෙනව ද? අන්න ඒ හැම තැනකින්නට පොඩි පොඩි නිමිති එකතු කරල තමන් ලියන කියන දේවල් අස්සට  හරි සුන්දර  විදියට ගළපලා වියමන් කරන්න අරූන්ට නිබුණේ අති විශිෂ්ට හැකියාවක්, බොහෝ වෙලාවට අරුන් ලියන  වෙළද දැන්වීම් මිනිස්සුන්ගේ  ආදරයට පත්ර වෙනන්, සමාජ මාධ්යවල උණු කැවුම් වගේ ෂෙයා වෙන්නත් මේ හැකියාව හේතුවක් වුණා                                                                                                          \u003cbr\u003e''ඔයා දවසක මා ගැන කතාවක් ලියන්න''                                                                                                                                  \u003cbr\u003eඑහෙම  බෑ ප්රාති, එහෙම ගහෙන් ගෙඩ් එනවා වගේ කතන්දර ලියන්න බෑ. සාහිත්ය කියන්නේ භිතලා ලියන ඒවට නෙමෙයි.\u003cbr\u003eඉබේම ලියවෙන ඒවට.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44637488611415,"sku":"206493","price":950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/51_Pedler_Street._F1.webp?v=1794375551","url":"https:\/\/seevalibooks.lk\/products\/51-pedler-street","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}