{"product_id":"205560","title":"වෘත්ත චතුරශ්‍ර | Vurtha Chathurashra","description":"\u003cp\u003eමෙම නවකතාව සම්පූර්ණයෙන්ම ප්රබන්ධ කෘතියකි.\u003cbr\u003eකතාවේ පසුබිම ශ්රී ලංකාව සහ දකුණු ආසියානු කලාපය ආශ්රිතසැබෑ ඓතිහාසික සිදුවීම් හා කාලරාමු වලින් ආභාෂය ලබා තිබුණද, මෙහි සඳහන් චරිත, සංවිධාන, දේශපාලන පක්ෂ සහ \"රහස් අංශ\" සියල්ලම කතුවරයාගේ පරිකල්පනීය නිර්මාණයන් වේ.\u003cbr\u003eමෙහි භාවිතා වන පුද්ගල නාම, සංවිධාන නාමයන් සහ දේශපාලන පක්ෂ නාම සියල්ල ප්රබන්ධමය වේ. ජීවත්ව සිටින හෝ මියගිය කිසියම් සැබෑ පුද්ගලයෙකු හෝ අතීතයේ හෝ වර්තමානයේ පවතින කිසියම් සැබෑ දේශපාලන සංවිධානයක් සමඟ ඇති විය හැකි සමානතාවයන් හෝ සමපාත වීම් හුදෙක් අහම්බයන් වන අතර, ඒවා යොදාගෙන ඇත්තේ නාට්යමය ආඛ්යානයක් ගොඩනැගීමේ අරමුණින් පමණි.\u003cbr\u003eඓතිහාසික සිදුවීම් පිළිබඳ කතුවරයාගේ අර්ථකථන සමපේක්ෂණාත්මක ස්වභාවයක් දරන අතර, ඒවා කිසියම් සැබෑ ආයතනයක, පක්ෂයක, සංවිධානයක, රටක හෝ පුද්ගලයෙකු ගේ ක්රියාකාරකම් හෝ අරමුණු පිළිබඳ සත්ය කාරණා හෝ ප්රකාශ හෝ තහවුරු කිරීම් ලෙස සැලකිය යුතු නොවේ.\u003c\/p\u003e","brand":"KBOOKS","offers":[{"title":"Default Title","offer_id":44110366638167,"sku":"205560","price":1250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/VurthaChathurashraB1.webp?v=1786105548","url":"https:\/\/seevalibooks.lk\/products\/205560","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}